ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කරන බවත් මීළඟ අගමැති ඇන්තනි ඇල්බිනිස් බවත් ABC වාර්තා කරයි.
ඇන්තනි ඇල්බිනිස් ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති වෙයි තවම බහුතර බලයක් නොලැබුණත් පක්ෂය ආණ්ඩුව පිහිටුවන බව ABC ය පවසා තිබේ.
මේ අතර හිටපු අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර බලයක් නොලැබෙන බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අනතුරු අඟවා තිබේ