ඉන්ධන පිරවුම්හලේ පහරදීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියාගේ වැඩ තහනම්

Spread the love

යක්කපිටිය ඉන්ධන පිරවුම්හලේදී සිවිල් වැසියෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා අධිකරණයේ පරීක්ෂණ අවසන් වන තෙක් සියලු රාජකාරිවලින් නිදහස් කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *