ඉන්ධන අර්බුදය: මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක් රෝද රථ විකිණීම ආරම්භ කළේය

Spread the love

රටපුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක් විසින් රෝද රථ අලෙවි කිරීම ආරම්භ කර තිබේ.

රුපියල් පනස් දහසේ සිට අසූ දහස දක්වා වූ බයිසිකල්වල මිල ගණන් විමසීමට තරුණයන් ද පැමිණෙනු දක්නට ලැබිණි.

එහි සේවකයෙකු පැවසුවේ ඉහළ වටිනාකමකින් යුත් වාහන ප්‍රදර්ශනයට තැබුවද මාස ගණනකින් ඒවායේ මිල විමසීමට හෝ මිලදී ගැනීමට කිසිදු පාරිභෝගිකයෙකු නොපැමිණි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *