ලංකාවේ ජනතාවට ලබාදීම සඳහා ඉන්දීය රජය ඉන්ධන පිරවූ තවත් නෞකාවක් අද කොළඹ වරායට සේන්දු වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්රකාශ කළා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබූ පණිවිඩයක මේ බව සඳහන් වේ.
නෞකාව ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ පෙට්රල් මෙට්රික් ටොන් 40,000ක් රැගෙනය.
ඒ අනුව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්රී ලංකාවට මේ වන විට ඉන්දියාව විසින් විවිධ ඉන්ධන මෙට්රික් ටොන් 440,000ක් පමණ ලබා දී ඇත