PROUD TO BE SRI LANKAN
ඉදිරියේදී මෙරට ඉන්ධන මිල පහත වැටෙනු ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන සංචිත ඇති ජනතාවට විශාල පාඩුවක් සිදුවන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පැවසීය.
පසුගිය කාලයේ ඉන්ධන නිකුත් කර ලාබ ලබමින් ජනතාවට සිදු වූ පාඩුව පියවා ගැනීමට රජය නුදුරේදීම ඉන්ධන සහන ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.