අගමැති විතරක් නෙවෙයි ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතුයි – රනිල්

Spread the love

පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය ද ඉල්ලා අස්විය යුතු බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.මෙම ගැටුම තවදුරටත් පැවතියහොත් එය ආර්ථිකයට තවදුරටත් බලපානු ඇති බවත් සියලු දෙනා සන්සුන්ව සිටිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *